Gossips

ආවා කල්ලියේ සාමාජිකයින් තුනක් අත්අඩංගුවට

'ආවා' කල්ලියේ සාමාජිකයින් තුන්දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුණු තිදෙනා 19,23 සහ 25 යන වයස් වල පසුවන්නන් බවයි පොලිසිය පැවසුවේ.