Gossips

පොල්තෙල්වලට නව ලේබලයක්

පිරිසිදු පොල්තෙල් පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණින් පොල් සංවර්ධන අධිකාරිය විශේෂ ලේබලයක් හඳුන්වාදීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කළවම් නොකළ පොල්තෙල් සඳහා පිවිතුරු පොල්තෙල් නමින් ලේබල නිකුත් කිරීමට කටයුතු කරන බවයි පොල් සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.