2009 වසරේ සිට යුද හමුදාව භාරයේ පැවැති උතුර නැගෙනහිර ඉඩම්වලින් සියයට 76ක් හිමිකරුවන්ට භාරදී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.
වන්නි ආරක්ෂකසේනා මූලස්ථානයේ ඊයේ (25) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළා.
Related Articles
උතුරේ ගොවි ගැටලු විසඳීමට දිස්ත්‍රික් 5ම කමිටු පිහිටුවීමට තීරණයක්
Posted on Author admin
ඉරණමඩු ජලාශයෙන් ලැබෙන ජලය උපයෝගී කර ගනිමින් ජීවනෝපායන් සිදු කරන ගොවීන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා. ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡාවට… Read More
මතුගම තරුණයෙක් අතුරුදන් – වාරියපොල තරුණියක් පැහැරගනී
Posted on Author admin
හෙට දිනයේ විවාහවීමට නියමිතව සිටි මතුගම – ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන්වීමේ පුවතක් හිරු ප්රවෘත්ති අංශයට වාර්තාවුණා. පසුගිය ඉරිදා සිය විවාහයට අවශ්‍ය කළමනා රැගෙන ඒම සඳහා ඔහු පිටකොටුවට… Read More
ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා
Posted on Author admin
එළඹෙන නොවැම්බර් 6 වනදා පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ… Read More