නැවත දැනුම්දෙන තෙක් යල කන්නය සඳහා බඩ ඉරිඟු වගා නොකරන්නැයි කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල්වරයා ගොවීන්ට දැනුම් දෙනවා.
Related Articles
ලොව ළමයින් මිලියන 357 ක් යුද අරගල හේතුවෙන් පීඩා විඳින බව හෙළිවෙයි
Posted on Author admin
ලොව සෑම ළමයින් හය දෙනෙකුගෙන්ම එක් ළමයෙකු යුද අරගල හේතුවෙන් පීඩා විදින බව ජාත්‍යන්තර සුභසාධන සංවිධානයක් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ලෝකය පුරා ළමයින් මිලියන 357 ක් මෙම අවදානමට… Read More
අතුරුදන්වූවන්ගේ කාර්යාලය වැඩ අරඹයි
Posted on Author admin
ප්‍රාදේශීය මට්ටමින් ජනතා අදහස් විමසීමේ කටයුත්ත අද මන්නාරම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය පවසනවා. ඒ අනුව නැති වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන්,… Read More
තිසරගේ පිති ප්‍රහාරයට නවසීලන්ත නායකයාගේ ප්‍රතිචාරය මෙන්න
Posted on Author admin
නවසීලන්තයට එරෙහිව තිසර පෙරේරා ලබාගත් වේගවත් ශතකය එක්දින ක්‍රිකට් තරඟවල නව යුගයක් සළකුණු කරන බව නවසීලන්ත නායක කේන් විලියම්සන් පවසනවා. තිසර පෙරේරා සිය ශතකය පන්දු 57 කින් රැස් කළ අතර, පන්දු 74 කදී… Read More