Gossips

මහ මඟදී ගිනිගෙන දැවුණු පෞද්ගලික බස් රථය

ගම්පොළ, කොස්හින්න ප්‍රදේශයේදී අද (26) පස්වරුවේ බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.
මෙලෙස ගිනි ගෙන ඇත්තේ මහනුවර – ගම්පොළ මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික බස් රථයක්.
බස් රථය ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.