Gossips

මැලේසියාව, චීන ගිවිසුමක් අත්හිටුවයි

චීන සමාගමක් සමග ඇති කර ගත් ඇමරිකානු ඩොලර් බිලියන 20 ක දුම්රිය ව්‍යාපෘතියක් අවලංගු කිරීමට මැලේසියාව පියවර ගෙන තිබෙනවා.
එරට ආර්ථික කටයුතු අමාත්‍ය මොහොමඞ් අස්මින් අලී මෙම ව්‍යාපෘතිය අවලංගු කරමින් ප්‍රකාශ කර ඇත්තේ එහි වියදම අධික බැවින් මෙම තීරණය ගත් බවයි.
කෙසේ වෙතත්, අඛණ්ඩව චීනය සමග ආයෝජන සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සදහන් කර තිබෙනවා.