Gossips

මාතර මාධ්‍යවේදීන්ගෙන් ලේ දන්දීමේ කඳවුරක් (ඡායාරූප)

මාතර මාධ්‍යවේදියෝ සංවිධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් මාතර බෝධිය අසලදී අද (26) පැවැත් වුණා.
පළමු වතාවට සංවිධානය කර තිබූ මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා මාතර මුලස්ථාන පොලිසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතර අඩවි කාර්යාලය, මාතර බෝධි ආරක්ෂණ සභාව යන ආයතන එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ප්‍රදේශවාසීන් ද විශාල පිරිසක් ලේ දන්දීම සඳහා එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කර සිටියේ.




ඡායාරූප – වැලිගම, තරංග ගුණරත්න