Gossips

අධිවේගී මාර්ගයේ අනතුරකින් දෙදෙනෙකු රෝහලේ

මාතර,ගොඩගමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වූ ජීප් රථයක අධිවේගී මාර්ගයේ 101 වන කිලෝමීටර් කණුව අසලදී මාර්ගය හරහා පෙරළියාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ජීප් රථයේ පිපුපස රෝදයක් පුපුරා යාමෙනුයි මෙම අනතුර සිදූව ඇත්තේ.
ඊයේ (25) දහවල් සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ දෙදෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළ බවයි අප වාර්තාකරු කියා සිටියේ.