පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
මහින්දානන්දගේ ඉල්ලීමක් ප්‍රතික්ෂේපයි
Posted on Author admin
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය අද (06) ප්‍රතික්ෂේප කළා. ඒ, අභියාචනාධිකරණ… Read More
කුමන්ත්‍රණයක් ඇති බව එජාපය කියයි
Posted on Author admin
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අරලියගහ මන්දිරයෙන් නෙරපීම සදහා සැලසුම් සහගත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා පවසනවා…. Read More
පවුලක් බේරා ගැනීමට ගොස් මියගිය පොලිස් සැරයන් මාදම්පේ පොලිසියට (ඡායාරූප)
Posted on Author admin
ජලයෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට යාමේදී සැඩ පහරකට හසුවී මිය ගිය පොලිස් සැරයන් ඩිලාන් සම්පත්ගේ දේහය 27 වැනිදා රාත්‍රීයේ මාදම්පේ පොලීසියට ගෙනවිත් තිබෙනවා. පසුගිය 25 වැනිදා දහවල් මෙම අනතුර… Read More