Gossips

අද සිට විශේෂ රථ වාහන සැලැස්මක්

71 වන ජාතික නිදහස් දින උළලේ පෙරහුරුව අද සිට ආරම්භ වනවා.
අද, හෙට සහ 31 වන දා මෙන්ම පෙබරවාරි 1,2,3 යන දිනවලදී මේ හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ අනුව මෙම දිනවල උදෑසන 6 යි 30 සිට දහවල් 01 දක්වා කොල්ලූපිටිය හන්දියේ සිට ගාලූමුවදොර මාර්ගය, කොටුව – ලෝටස් වටරවුම දක්වා වසා තැබෙනු ඇති.