Gossips

ETI තැන්පතුකරුවන් මහ නාහිමිවරුන් හමුවෙයි

ETI තැන්පතුකරුවන් අද මහනුවරදී මල්වතු, අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක තමන් මුහුණපා සිටින ගැටලුව සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළා.