Gossips

නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති චෝදනා ප්‍රතික්ශේප කරයි

නිවාස සංවර්ධන අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සිදුව ඇති බවට එම අධිකාරියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සිදු කළ සියලු ප්‍රකාශ අසත්‍ය බව එහි සභාපති එල්.එස්. පලන්සූරිය මහතා පවසනවා.
කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මේ අතර, අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා.