පළාත් සභා මැතිවරණයට අදාළ කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අතරතුර, ඝණ පූර්ණය නොමැති වීම නිසා අද පස්වරු 4.45 ට පමණ පාර්ලිමේන්තුව කල් තැබීමට මූලාසනය පියවර ගත්තා.
ඒ අනුව පෙබරවාරි 5 වනදා පස්වරු 01 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
Related Articles
තෙල් වර්ජනය අවසන්
Posted on Author admin
අර්ජුන රණතුංග මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය ද අවසන් කිරීමටයි එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය… Read More
පසුගිය ආණ්ඩුවේ තීරණ ගත්තේ රනිල් සහ සමනළ රැළයි – ඉදිරියට තැබූ පය පසුපසට නොගන්නා බව ජනපති, ජනමහිමය රැළියට එක්වෙමින් කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ බහුතර බලය වන මන්ත්‍රී ධුර 113, මේ වන විට නව රජය විසින් සපුරාගෙන අවසන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, රටම රකින ජනමහිමය ජනතා රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා. කවර බලවේගයක් හමුවේ වුවද… Read More
වසර 3 ක් සන්නද්ධ කල්ලියක් භාරයේ සිටි ජපන් මාධ්‍යවේදියෙකුට නිදහස
Posted on Author admin
වසර 3 කට ආසන්න කාලයක් සිරියාවේ සන්නද්ධ කල්ලි භාරයේ රඳවා තබාගෙන සිටි ජපාන මාධ්‍යවේදියෙකු වන ජුන්ෂේ යෂූදා නිදහස් කර තිබෙනවා. 2015 වසරේ තුර්කියේ සිට සිරියාව දක්වා ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදන්… Read More