පළාත් සභා මැතිවරණයට අදාළ කල් තැබීමේ යෝජනාවක් විවාදයට ගැනෙමින් තිබෙන අතරතුර, ඝණ පූර්ණය නොමැති වීම නිසා අද පස්වරු 4.45 ට පමණ පාර්ලිමේන්තුව කල් තැබීමට මූලාසනය පියවර ගත්තා.
ඒ අනුව පෙබරවාරි 5 වනදා පස්වරු 01 ට යළි පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
Related Articles
මහනුවර අධිවේගයේ කොටසක් අගෝස්තුවේ අවසන් – ඇමති කිරිඇල්ල
Posted on Author admin
මහනුවර අධිවේගී මාර්ගයේ මීගමුව – කුරුණෑගල කොටස ලබන අගෝස්තු මාසය වන විට අවසන් කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (09) ප්‍රකාශ කළා. ඒ, එම මාර්ගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය… Read More
රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු විවේචනයේ වුවමනාව ඇමති මංගල හෙළි කරයි
Posted on Author admin
ආර්ථික හා සමාජීය වශයෙන් රට පහළට ඇද දැමූ රාජපක්ෂවරුන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරන්නේ යළිත් රටේ බලය ඩැහැ ගැනීමේ අරමුණින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ… Read More
බස් රථ සේවක වර්ජනය අසාර්ථකයි
Posted on Author admin
බස් රථ සේවක සංගම් කිහිපයක් එක්ව ආරම්භ කර ඇති වර්ජනයෙන් ගමනාගමන කටයුතුවලට සැළකිය යුතු බලපෑමක් සිදුව නොමැති බව වාර්තාවනවා. අප වාර්තාකරුවන් පවසන්නේ සමස්තයක් ලෙස පෞද්ගලික බස් රථ ධාවනය සාමාන්‍ය… Read More