වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 3708 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
පසුගිය වසරේ ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 51,584 දෙනෙකු වාර්තා වී තිබූ අතර, ඉන් සියයට 37ක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.
කෙසේ වෙතත්, මේ වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව මෙවර පහළ මට්ටමක පවතින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙන්නේ.
2018 වසරේ ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7278ක් වාර්තා වී තිබුණා.