Gossips

රජයේ සේවකයන්ට යළි වාහන බලපත්‍ර

රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය යළි ලබා දෙන බව රජය පවසනවා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ වාහන බලපත්‍රය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.