රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය යළි ලබා දෙන බව රජය පවසනවා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ වාහන බලපත්‍රය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
වයඹ ඇළ දෙවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ
Posted on Author admin
වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදුකිරීමට නියමිතයි…. Read More
දුෂණ විරෝධී හඬට ගැටලුවක්
Posted on Author admin
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හොංකොං බැංකුවකින් ලබාගත් ගිනුම් වාර්තා පිළිබඳව විමර්ශන නොකරන්නේ මන්දැයි ගැටලුවක් පවතින බව දූෂණ විරෝධී හඬ සංවිධානය පවසනවා. එහි කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා… Read More
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක විදේශ මුදල් සමඟ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්… Read More