එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
රටවල් 40 ක පමණ පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටිනවා.
සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ සමුද්‍රීය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් කලාපීය වශයෙන් සියළු දෙනා එක්විය යුතු බවයි.