Gossips

එජාපයට පොදුජන පෙරමුණෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා ගුවන් සමාගමේ සේවකයින් 19 දෙනෙකුට රුපියල් මිලියන 570 වැටුපක් ගෙවීමට සිදුවී ඇත්තේ එක්සත් ජාතික පක්ෂිකයින් පිරිසකට රැකියා ලබාදීම හේතුවෙන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ පක්ෂ කාර්යාලයේ එහි තරුණ පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මේ බව සඳහන් කළේ කෝප් වාර්තාවෙන් හෙළි කළ අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වමින්.