Gossips

ලොවම හොල්ලමින් ඉන්දියාව අහසට යැවූ දේ

ඉන්දියාව බරින් අඩුම අභ්‍යාවකාශ යානයක් ගුවන් ගත කරයි
ඉන්දියාව බරින් අඩු නවතම අභ්‍යාවකාශ යානයක් ගුවන් ගත කර තිබෙනවා.
කලම්හැට් වී 2 ලෙස නම් කර ඇති යානය එරට උසස් අධ්‍යාපනය හදාරන සිසුන් පිරිසක් නිර්මාණය කර ඇති අතර, එය ඉන්දියාව මෙතෙක් ගුවන් ගත කළ බර අඩුම අභ්‍යාවකාශ යානය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කිලෝග්‍රෑම් 1.26ක බරින් යුත් මෙමගින් ගුවනින් ඡායාරූප ගැනීම සහ තොරතුරු රැස් කිරීමට අපේක්ෂිතයි.