ශ්‍රීලංකා වෛද්‍ය සභාවට තමන්ට අවනත කරගත හැකි සභාපතිවරයෙකු අත්තනෝමතික ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පත්කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
Related Articles
පළාත් පාලන ආයතනවලට අතිරේක සභිකයින් 364 ක්
Posted on Author admin
පළාත් පාලන ආයතනයකින් ලබා ගත් ඡන්ද ප්‍රමාණයට අනුපාතිකව ඔවුන්ට ලැබිය යුතු මන්ත්‍රී ධුර ප්‍රමාණයට වඩා වැඩි කොට්ඨාශ ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් මෙවර අතිරේක සභිකයින් 364 දෙනෙකු තේරී පත්වී… Read More
නව වසරේ සංවර්ධන සැලසුම් පිළිබඳ ජනපතිගෙන් නිලධාරින්ට උපදෙසක්
Posted on Author admin
ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ… Read More
කැළණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගැනේ
Posted on Author admin
හංවැල්ල – ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයෙන්, කැළණි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් අද (23) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ…. Read More