රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත්කිරීම සදහා අද පෙරවරුවේ හික්කඩුව තෙල්වත්ත තොටගමු රජමහ විහාරයේ පැවති සාකච්චාවක් පැවැත්වුණා.
එම අවස්ථාවට නොපැමිණී දකුණු පලාත් ප්‍රධාන ලේකම්වරයාට අමාත්‍ය වජිර අබේවර්ධන දොස්පවරුවේ මෙලෙසින්.
Related Articles
ශ්‍රී ලංකා පිලට අභූත චෝදනා
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ශාන්ත ලූසියා දිවයිනේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ ඇතිවූ මතභේදකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිල පිටියට පිවිසීම ප්‍රතික්ෂේප… Read More
විග්නේෂ්වරන්ගේ පෙත්සමට දින නියම වේ
Posted on Author admin
බී.ඩෙනීෂ්වරන් උතුර පළාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනමට එරෙහිව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ගොනුකළ පෙත්සම සළකා බැලීමට… Read More
කොළඹ සිට යාපනයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමක් ගලේවෙලදී හෙළිවෙයි
Posted on Author admin
කොළඹ සිට යාපනයට මත්කුඩු බෙදාහැරීමේ ජාවාරමේ නිතර වූ පුද්ගලයෙකු ගලේවෙලදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සතුව තිබී හෙරොයින්… Read More