Gossips

කිරිබත් ප්‍රතික්ෂේප කළ මහ ඇමති

අමාත්‍ය පාඨලී චම්පික රණවක සහ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා බදුල්ල නගරයේ දී සහභාගී වූ උත්සවයකින් අනතුරුව උදෑසන ආහාරය සදහා පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර දෙබසක් ඇතිවී තිබෙනවා.