අම්පාර – ගොනාගොල්ල සති පොලෙහි අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
හිරු වාර්තාකරු සඳහන් කළේ සති පොලෙන් පිටත ප්‍රදේශයක වෙළඳාම් කටයුතු සිදුකිරීමට උහන ප්‍රාදේශීය සභාව වෙනත් පිරිසකට අවසර ලබාදීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවයි.
Related Articles
මධ්‍යම කඳුකරයට තද වැසි
Posted on Author admin
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අද පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමඟ හැටන් ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ වැසිත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන… Read More
නැවත පාකිස්තානයට පැමිණෙන බව නවාස් ශරීෆ් කියයි
Posted on Author admin
දූෂණ චෝදනා මත ඊයේ වසර 10ක සිර දඩුවමක් නියම කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් තමන් නැවත පාකිස්තානයට පැමිණෙන බව ප්‍රකාශ කළා. නඩු තීන්දුව ප්‍රකාශ කරන විට ඔහු මෙන්ම සත් වසරක සිර දඬුවම්… Read More
රේගු වර්ජනය නිසා ආහාර සහ ඖෂධ ගොඩබෑමත් නතර වන ලකුණු
Posted on Author admin
තම ගැටලූවට හෙට දිනයේදීත් විසදුමක් ලබාදීමට රජය කටයුතු නොකළහොත් අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ නිශ්කාෂණය කිරීමේ කටයුතුවලින් ද ඉවත් වන බවට රේගු වෘත්තීය සමිති අනතුරු ඇගවීමක් සිදුකරනවා. දින 6 ක් පුරා ක්‍රියාත්මක… Read More