Gossips

ඉල්ලා අස්වන්නැයි, ඊශ්‍රායල අගමැතිට එරෙහිව විරෝධතා

දූෂණ චෝදනා එල්ල වී සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් විරෝධතාවක් මේ වන විට පැවැත්වෙනවා.
එරට ටෙලාවිව් නුවර පැවැත්වෙන මෙම විරෝධතාව සඳහා දහස් ගණනක් ජනතාව එක්රොක් වී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.