Gossips

විජලනයෙන් ඕස්ට්‍රේලියාවේ සතුන් මියයයි

අධික උෂ්ණත්වය නිසා හටගත් විජලනය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වන සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.
ඇඩිලේඩ් ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය මේ වනවිට සටහන් වන්නේ සෙල්සියස් අංශක 46 ක් ලෙසින්.