Gossips

සති පොළක් උණුසුම් කළ ගැටළුව

අම්පාර – ගොනාගොල්ල සති පොලෙහි අද දහවල් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
හිරු වාර්තාකරු සඳහන් කළේ සති පොලෙන් පිටත ප්‍රදේශයක වෙළඳාම් කටයුතු සිදුකිරීමට උහන ප්‍රාදේශීය සභාව වෙනත් පිරිසකට අවසර ලබාදීමත් සමඟ මෙම තත්ත්වය ඇති වූ බවයි.