Gossips

බෝපත්තලාව කඳු වැටියෙහි ගින්නක්

ආගරපතන – බෝපත්තලාව කඳු වැටියෙහි අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.
බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලෙහි බටහිර ප්‍රදේශයට වන්නට කඳු වැටියෙහි මෙම ගින්න හටගෙන ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.