Gossips

නොසිතූ මොහොතක අගමැති රනිල් මහින්දගේ කාල්ටන් නිවසට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂගේ සහ ටට්යානා ගේ විවාහ උත්සවයට සහභාගී වුවා.
ඒ වීරකැටිය කාල්ටන් නිවසේදීයි.
මෙම විවාහ උත්සවය පැවැත්වුණේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්, ව්‍යාපාරිකයින්, කලාකරුවන් සහ හිතමිතුරු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.
මෙම උත්සවය සඳහා වීරකැටිය ප්‍රදේශවාසීන්ද සහභාගී වනු ඇති බවටයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.







rn