2016 වසර අවසන් වන විට මෙරට ඒකපුද්ගල ණය සීමාව රුපියල් හාරලක්ෂ 17,913 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති මහජන ණය කළමනාකරණ වාර්තාවට අනුව වසර 2015 හා සැසදීමේදී එය රුපියල් 44,451ක වැඩිවීමක්…. Read More
Related Articles
ලන්ඩන් නුවරදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)
Posted on Author admin
පිහි ඇණුමකට ලක්ව ලන්ඩන් නුවර මාර්ගයක වැටී සිටි ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අරුනේෂ් තංගරාජා නමැති 28 හැවිරිදි තරුණයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති… Read More
සිංගප්පූරු ගිවිසුම ගැන ජනපති කොමිසමක් ඉල්ලයි
Posted on Author admin
සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම පිළිබඳව කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පවසනවා. එහි සභාපති සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ… Read More
රට රැකගැනීමේ හැකියාව ගැන විමල් කියයි
Posted on Author admin
විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා රට රැකීමේ හැකියාව, නොහැකියාවක් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ‘‘බෙදුම්වාදී විසිවන සංශෝධනය හකුලාගනු’’ මැයෙන් නාත්තන්ඩිය… Read More