හම්බන්තොට ලුණු ලේවායේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු වෘත්තීය සමිතියේ සේවකයින් දේශපාලන පලිගැනීමට ලක්වන බව පවසමින් අද පෙරවරුවේ විරෝධතාවක නිරත වූ අතර එය වර්තා කිරිම සදහා ගිය හිරු ප්‍රාදේශීය වාර්තාකරු රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතාට එම ස්ථානයේ සිටි තවත් පිරිසක් බාධා කළා.
Related Articles
වගා කළ කුඹුරු ප්‍රමාණය සෙවීමට ගුවන් හමුදාවේ සහාය
Posted on Author admin
වගා කර ඇති කුඹුරු ප්‍රමාණය කොතෙක්ද යන්න පිළිබදව නිවැරදිවම දැන ගැනීම සඳහා ගුවන් හමුදාව හරහා ගුවනින් තොරතුරු ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගුවනින් ලබා ගන්නා සිතියම්… Read More
කොළඹ කුණුවලට තවමත් විසඳුම් නැහැ
Posted on Author admin
කොළඹ නගරයේ මාලිගාකන්ද, මරදාන, දෙමටගොඩ ආදී ප්‍රදේශ රැසක සතියක පමණ කාලයක් තිස්සේ කසල ගොඩගැසී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ඔවුන් කියා සිටියේ කොළඹ මහනගර සභාව කසල එක්රැස් කිරීම සඳහා නොපැමිණීම… Read More
තෙල් මිලේ වෙනස ගැන තීරණය අද
Posted on Author admin
ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන කමිටු රැස්වීම අද පස්වරුවේ පැවැත්වෙනවා. එහිදී ඉන්ධන මිල ඉහළ දැමීම හෝ පහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. ඉන්ධන මිල සංශෝධනය… Read More