Gossips

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු පෞද්ගලික සමාගමකින්

ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙටි‍්‍රක් ටොන් 12,000 ක් පෞද්ගලික සමාගමකින් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මතයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 670.8 ක්.