ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු මෙටි්රක් ටොන් 12,000 ක් පෞද්ගලික සමාගමකින් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මතයි. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 670.8 ක්.
Related Articles
මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 – 1650ත් අතර කාලයට අයත් බවට හෙළිවේ
Posted on Author admin
ඇමරිකානු කාබන් පරීක්ෂණ වාර්තාවලට අනුව මන්නාරම සමූහ මිනී වළේ හමුවූ අස්ථි කොටස් ක්‍රි.ව. 1400 සහ 1650 අතර කාලයට අයත් බවට අනාවරණ වී තිබෙනවා. කාබන් පරීක්ෂාව වෙනුවෙන් ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවූ සාම්පලවල… Read More
ගසක අත්තක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු හදිසි අනතුරකට ලක්වෙයි
Posted on Author admin
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හපුතලේ ප්‍රදේශයේ පිහිටි රක්ෂිතයක ෆයිනස් ගස් කිහිපයක් ඉවත් කිරීමේ කටයුත්තක නිරත වී සිටි පුද්ගලයෙකු ඊයේ (05) හදිසියේ අනතුරකට ලක්වීමෙන් බරපතල තුවාල ලබා තිබෙනවා…. Read More
පළමු පාසල් වාරය අදින් ඇරඹේ
Posted on Author admin
රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නව වසරේ පළමු වාරය අදින් ආරම්භ වනවා. පසුගිය වසරේ නොවැම්බර් මස 30 වනදා තුන් වන පාසල් වාරය නිමාවට පත් වුණා. මේ අතර, රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන්… Read More