සේනා දළඹුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.
එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිදු කෙරෙන බවයි.
ඊට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුලූ නිලධාරීන්ද එක්ව සිටින බව සඳහන්.