Gossips

රෙජිනෝල්ඩ් චෝදනා ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සමඟ එක්ව පිහිටුවන නව දේශපාලන පක්ෂයක ලේකම්වරයා ලෙස කටයුතු කිරිමට ගිවිසුමකට අත්සන් කර නොමැති බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්.