Gossips

සරත් එන්. සිල්වාට නොතීසි

අධිකරණයට අපහාස කළ බව කියන හිටපු අග විනිසුරු සරත් එන්. සිල්වාට ලබන මස 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කර තිබෙනවා.