Gossips

දෙනෝදහක් බලාසිටියදී විද්‍යාලයක් ඉදිරිපිටදී අමානුෂිකව කපා කොටා සිදුකළ ඝාතනයේ CCTV දර්ශන මෙන්න

විවිධ හේතුන් මත පුද්ගල පහරදීම් සහ ඝාතන පිළිබඳව පුවත් ලොව පුරා අසන්නට ලැබෙනවා.
තවත් එවැනිම අමානුෂික ඝාතනයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීම වාර්තා වන්නේ චෙන්නායි හි DG Vaishnava විද්‍යාලය ඉදිරිපිට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ අනන්‍යතාව පිළිබඳව මෙතෙක් තොරතුරු හෙළිවී නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කෙසේ වෙතත් අදාළ ඝාතනය සිදුවන ආකාරය අසළ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.
සංවේදී දර්ශන සහිතයි.