වර්තමානයේ මෙරට ඇති වී තිබෙන අස්ථාවරත්වය වෙනස් කළ හැක්කේ නව නායකත්වයකින් යුතු රජයකට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
බත්තරමුල්ල – නෙළුම්මාවත පක්ෂ කාර්යාලයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මේ බව කියා සිටියා.
Related Articles
ජලජීවි වගාවට පස් අවුරුදු සැලැස්මක්
Posted on Author admin
මෙරටට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජීවි වගාව බවට පත්කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය… Read More
දකුණු පළාත් සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධතා පා ගමනක (ඡායාරූප)
Posted on Author admin
ගෑස් මිල ඉහළයාම, ඉන්ධන මිල ඉහළයාම, රුපියල අවප්‍රමාණය වීම ඇතුළු කරණු රැසකට විරෝධය පළ කිරීම සඳහා දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් අද සභාවට පැමිණියේ විරෝධතා පා ගමනකින්. මේ අතර ඉන්ධන… Read More
ගුහාවක සිරවූ පාපන්දු කණ්ඩායම බේරාගනී
Posted on Author admin
තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාපන්දු කණ්ඩායමේ සියලු සාමාජිකයින් සහ පුහුණුකරු මීට ටික වෙලාවකට පෙර මුදාගන්නට බේරාගැනීමේ කිමිඳුම් කණ්ඩායම් සමත්වුණා. සති දෙකක් පුරා ක්‍රියාත්මක වූ බේරාගැනීමේ… Read More