Gossips

අර්ථසාධක අරමුදල් යොදවා බැඳුම්කර මිලදී ගැනීමෙන් සිදුවූ වංචාවක් ගැන පරික්ෂණ

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් යොදවා 2016 වසරේදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර මිලදී ගැනීමේදී සිදුව ඇති රුපියල් කෝටි 8 කට අධික මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබෙනවා.
ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කරන බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.