Gossips

වේයන්ගොඩ දිසා ධාන්‍යාගරය අසළ හටගත් ගින්න නිවා දැමේ

වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරය අසළ කැළෑබද ප්‍රදේශයේ අද හවස ගින්නක් හටගෙන තිබෙනවා.
පොලිසිය සහ වේයන්ගොඩ යුද හමුදා ගිනි නිවන ඒකකය විසින් නිවා දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.