කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 02ක් එම ස්ථානයට යොමු කළ බවයි.
එමෙන්ම දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Related Articles
ක්‍රීඩා පනත සංශෝධනය කෙරේ
Posted on Author admin
ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩා පනත යටතේ අය කරනු ලබන දඩ මුදල් ඉහළ නැංවීම සහ එම පනත යටතේ වැරදිකරුවන් වන පුද්ගලයින්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය ශක්තිමත්… Read More
පහේ ශිෂ්‍යත්වය වෙනුවට හතේ හෝ අටේ දී විභාගයක් – ජනපති
Posted on Author admin
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 7 හෝ 8 ශ්‍රේණිවලදී විභාගයක් පවත්වා එහි ප්‍රතිඵල මත සිසුන්ගේ දක්ෂතා අනුව විෂය ක්ෂේත්රයන් සඳහා දරුවන් යොමු කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල… Read More
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරීවරයෙකුට වසර 37ක සිර දඬුවම්
Posted on Author admin
රුපියල් ලක්ෂ 120කට අධික මුදලක් චෙක්පත් මගින් වංචා කළ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ කැළණිය ප්‍රාදේශීය කාර්යාලයේ හිටපු ගණකාධිවරයෙකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 37 සිර දඬුවම් නියම කළා. ඒ, අදාළ නඩුව… Read More