විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද පස්වරුවේ තම රාජකාරි කටයුතු ආරම්භ කළා.
එම අවස්ථාවට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි බවයි පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
Related Articles
දෝනි යළි ඉන්දීය පිළට
Posted on Author admin
ඉන්දීය ක්‍රිකට් පිළේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි, ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන එක්දින, ජාත්‍යන්තර සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ඉන්දීය පිළට යළි නම් කර තිබෙනවා. ඒ වෙනුවට යොවුන්… Read More
කොළඹ මහ නගර සභාවට නිදහස් සන්ධානයෙන් තේරිපත් වූ නව මන්ත්‍රීවරු දිවුරුම් දෙයි
Posted on Author admin
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් කොළඹ මහ නගර සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තේරීපත් වූ නව මන්ත්‍රීවරුන් අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල… Read More
නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් තිබූ බීඩිකොළ තොගයක් මන්නාරමේදී අත්අඩංගුවට
Posted on Author admin
මන්නාරම, නූර් වීදියේදී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 529ක් පොලිසිය සොයාගෙන තිබෙනවා. නාවික හමුදා බුද්ධි තොරතුරකට අනුව මන්නාරම පොලීසියට අනුයුක්ත නිලධාරීන් පිරිසක්… Read More