සුනඛයන් කිහිපදෙනෙකු පන්සලකට ගෙනවිත් දමා යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
එහි දැක්වෙන්නේ ත්‍රිරෝද රථයකින් පැමිණෙන තරුණියක් විසින් පන්සලකට සුනඛයන් දෙදෙනෙකු දමා යන ආකාරයයි.
එම වීඩියෝව පහතින්.
Related Articles
ලොකු ළුෑණු බීජ ගොවීන්ගෙන් මැසිවිල්ලක්
Posted on Author admin
දේශීය ලොකු ළුෑණු බීජ මිලදී ගැනීමේ කිසිදු වැඩපිලිවෙලක් නොමැති වීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ලොකු ළුෑණු බීජ ගොවීන් චෝදනා කරනවා. ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින්… Read More
එල්.ටී.ටී.ඊ. ය සැඟවූ රත්රන් සොයන්න ගිය 08 ක් අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
පොළොව යට පවතින ලෝහ සෙවීමට යොදා ගන්නා ස්කෑනර් යන්ත්‍රයක් සහ තවත් ස්කෑනර් යන්ත්‍ර කොටසක් ප්‍රවාහනය කළ 8 දෙනෙකු වව්නියාව නොච්චිමොටෙයි ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම සිදුකළ… Read More
නාවික සෙබලියක් දිවි හානිකරගනී
Posted on Author admin
දක්ෂිණ නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ සෙබලියක් ගෙළ වැළලාගෙන දිවි හානිකරගෙන තිබෙනවා. ඌරගස්මංහන්දිය – මහවිල ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී ඊයේ (15) පස්වරුවේ ඇය මෙලෙස දිවි හානිකරගෙන ඇති බවයි… Read More