ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය වසරේදී රුපියල් කෝටි 5000ක අලාභයක් ලබා ඇතැයි ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රකාශ කළා. පෞද්ගලික අංශයෙන්… Read More
Related Articles
තේ නිෂ්පාදන ඉලක්ක දුරස් වෙයි
Posted on Author admin
මේ වසරේදී ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන සහ අපනයන ඉලක්ක ළඟා කර ගැනීම දුෂ්කර වනු ඇතැයි වතු වැවිළිකරුවන්ගේ සම්මේලනය පවසනවා. 2018 වසර තුළ තේ කිලෝග්‍රෑම් මිලියන 320ක් නිෂ්පාදනය කිරීමටත්, එමගින් රුපියල් බිලියන… Read More
පාකිස්තාන නව අගමැතිට ජනපතිගෙන් සුබ පැතුම්
Posted on Author admin
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය සුබපැතුම් එක්කර තිබෙනවා. නව අග්‍රාමාත්‍යවරයාගේ පාලනය යටතේ දෙරට අතර පවතින… Read More
රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් ගණන් ගන්නේ නැහැ – රවී
Posted on Author admin
දේශපාලනඥයින් විසින් ගනු ලබන තීරණ ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් නොසලකා හරින මට්ටමකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළා. අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ පැවැති… Read More