Gossips

ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා.
ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමට අදාල නඩුව සඳහා පෙනී සිටීමටයි ඔහු අධිකරණය වෙත පැමිණ ඇත්තේ.