Gossips

හුළු අතු එළියෙන් ව්‍යායාම සිදුකරන පිරිසක්

රටේ ජනතාවගෙන් 90% කට වැඩි පිරිසක් විදුලි එළිය පරිභෝජනය කරද්දී බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් හුළු අතු එළියෙන් ව්‍යායාම සිදුකරන පිරිසක් පිළීබඳ අපට වාර්තා වනවා.
ඒ කොළඹට නොදුරු ජා- ඇල ප්‍රදේශයෙන්.