රටේ ජනතාවගෙන් 90% කට වැඩි පිරිසක් විදුලි එළිය පරිභෝජනය කරද්දී බලධාරීන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් හුළු අතු එළියෙන් ව්‍යායාම සිදුකරන පිරිසක් පිළීබඳ අපට වාර්තා වනවා.
ඒ කොළඹට නොදුරු ජා- ඇල ප්‍රදේශයෙන්.
Related Articles
මාතර මාධ්‍යවේදීන්ගෙන් ලේ දන්දීමේ කඳවුරක් (ඡායාරූප)
Posted on Author admin
මාතර මාධ්‍යවේදියෝ සංවිධානය විසින් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරක් මාතර බෝධිය අසලදී අද (26) පැවැත් වුණා. පළමු වතාවට සංවිධානය කර තිබූ මෙම ලේ දන්දීමේ කඳවුර සඳහා මාතර මුලස්ථාන පොලිසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ… Read More
රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි
Posted on Author admin
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වෙමින් රුපියලේ විකුණුම් අගය අද 163 යි ශත 96 ක් ලෙස සටහන් වුණා. එය ඊයේ දිනයේදී දැක්වුණේ 163 යි ශත 78 ක් ලෙසයි. ඩොලරයේ ගැණුම් මිල රුපියල් 160 යි ශත 53 ක් වනවා. මීට… Read More
නිදහස් පක්ෂය මඩකලපුවේ, ඒකාබද්ධය ගාල්ලේ සහ ජවිපෙ කොළඹ මැයි දිනය සමරයි
Posted on Author admin
දේශපාලන පක්ෂ සහ වෘත්තිය සමිති රැසක් අද (07) දිනයේදී ජාත්‍යන්තර කම්කරු දිනය සමරනවා. මැයි 01 වනදාට යෙදී තිබුණු ලෝක කම්කරු දිනය ආසන්නයේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය යෙදී තිබීම හේතුවෙන් කම්කරු දිනය… Read More