Gossips

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නව ව්‍යවස්ථා කෙටුම්පතක් – මැදගොඩ අභයතිස්ස හිමි

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ නව ව්‍යවස්ථාවක් සඳහා වූ යෝජනාවලියක් නොව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආකෘතියට අනුව සකස් කළ නව ව්‍යවස්ථා කෙටුම්පතක්ම බව පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පෙන්වා දෙනවා.
උන්වහන්සේ මේ බව සදහන් කළේ අද පෙරවරුවේ නව ව්‍යවස්ථාවක් මේ මොහොතේ රටට අවශ්‍ය නොවන බවට මහ නා හිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.