Gossips

මරණ දඬුවම නියම වී ඇති සියලු සිරකරුවන් නිදහස් කරන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ ඉල්ලයි

මානුෂීය මෙහෙයුම හේතුවෙන් මරණීය දණ්ඩනය එල්ල වී ඇති සියලුම සිරකරුවන් නිදහස් දිනයේදී නිදහස් කරන ලෙස මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු මේජර් අජිත් ප්‍රසන්න මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.
ඔහු මෙම ඉල්ලීම සිදුකළේ එම සිරකරුවන්ගේ ඥාතීන් ඇතුළු පිරිසකගේද සහභාගීත්වයෙන් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.