රුපියල් මිලියන 6 කට අධික වටිනාකමකින් යුත් මත්පෙති තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා තලවතුගොඩ ප්රදේශයේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි අයෙකු බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.
Related Articles
නිදහස් කුසලානයේ ඇරඹුමේ ම කුසල් දෙවරක් දෙවෙනියට වාර්තාපොතට එක්වූ හැටි මෙන්න
Posted on Author admin
නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සමාරම්භක තරඟයෙන් ඉන්දියාව පරදවා කඩුලූ 5ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. මෙහිදී කුසල් ජනිත් පෙරේරා පන්දු 37කට ලකුණු 66ක් රැස් කළා. කුසල් මෙහිදී… Read More
ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමති, අගමැති හමුවෙයි
Posted on Author admin
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා. අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේදී දෙරටට… Read More
අඳුරු යුගය දිගුයි – අතපත්තු
Posted on Author admin
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අඳුරු යුග රැසක් අත්දැකීමට හැකි වුවද අද තරම් ආලෝකයක් නොදකින අඳුරු යුගයක් නොතිබූ බව ප්‍රවීන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සහ පුහුණුකරු මාවන් අතපත්තු පවසනවා. ජාත්‍යන්තර… Read More