ලියාපදිංචි කරන ලද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර ගිනි අවි සඳහා දැනට නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අහෝසි කර ඇති බව ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පවසනවා.
එම ගිනි අවි සඳහා නව බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා සිට ක්‍රියාත්මක කරන බවයි කොළඹ නාලන්ද විද්‍යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
Related Articles
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අරමුණ දයාසිරි කියයි
Posted on Author admin
මේ මොහොතේ ව්‍යවස්ථාවක් ගෙන ඒමේ මුලික අරමුණල මීළඟ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට උතුරේ ඡන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙළක් නිර්මාණය කිරීමට බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර… Read More
කේරළයේ ජල ගැල්මෙන් 324ක් මරුට
Posted on Author admin
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැල්ම නිසා මිය ගිය සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාපතනය තවදුරටත් පවතින අතර නාය යාම් රැසක් ද වාර්තා… Read More
ජනාධිපතිගේ ජීවිතය අනතුරේ දමා දේශපාලනය කල නොහැකියි – නිමල් සිරිපාල ද සිල්වා
Posted on Author admin
ජනාධිපතිවරයාගේ ජීවිතය අනතුරේ දමා දේශපාලනය කල නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු මේ බව පැවසුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද පස්වරුවේ… Read More