යෝජිත නව ව්‍යවස්ථාවට අනුව පොලිස් දෙපාර්තමේන්තුව පළාත්වලට වෙන් කළහොත් නීතිය විහිළුවක් බවට පත් වනු ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.
Related Articles
ඇමරිකාවේ ලැව් ගිනි 100 ක්
Posted on Author admin
ඇමරිකාවේ – නිව් මෙක්සිකෝ සිට කැලිෆෝනියා ප්‍රාන්තය දක්වා මේ වනවිට ලැව්ගිනි 100 කට අධික සංඛ්‍යාවක් පැතිරෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළා. වියලි කාලගුණයත් සමඟ මෙම ලැව්ගිනි තවදුරටත් පැතිරීමේ… Read More
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් සිර වී සිටින කඳු නගින්නන් පිරිසක් බේරා ගැනේ
Posted on Author admin
ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයත් සමඟ මාර්ග අවහිරවීම හේතුවෙන් සිර වී සිටි කඳු තරණය කරන්නන් 500 ක පිරිසක් බේරාගෙන තිබෙනවා. ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ රින්ජානි… Read More
කොළඹ මහ නගර සභා සේවකයින් වර්ජනයක – ලලිත් වික්‍රමරත්න වැඩ බලන නාගරික කොමසාරිස් ධුරයට
Posted on Author admin
කොළඹ නාගරික කොමසාරිස් වී. කේ. ඒ. අනුර එම ධුරයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් එහි නිළධාරින් සහ සේවකයින් රාජකාරිවලින් ඉවත්ව අද (05) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. කොළඹ මහ නගර සභාවේ වෘත්තිය සමිති බලමුළුව… Read More