කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකක බහුතරයක් නොමැතිවීම නිසා පක්ෂග්රාහී ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකි බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යළි රිමාන්ඩ් – නීතිපතිට නියෝගයක්
Posted on Author admin
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර… Read More
ඇමරිකාවේ ඕනෑම පියවරකට සූදානම් බව ඉරානය කියයි
Posted on Author admin
ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වුවද, එසේ නොවුවද, ඕනෑම පියවරකට තමන් සූදානම් බව ඉරාන ජනාධිපති හසාන් රව්හානි පවසනවා. න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් ඇමරිකාවේ ඕනෑම තීරණයකට… Read More
ජනපතිගෙන් පොලිස්පතිට සම්මානයක්
Posted on Author admin
තමන්ගේ වැරදි ඉස්මතුවීම වැළැක්වීම සඳහා අනුන්ගේ වැරදි පෙන්වා දෙමින් විවේචනය කිරීම නොකළ යුත්තක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More