Gossips

ආණ්ඩුව සේනා දළඹුවා වගෙයි – පොහොට්ටුව කියයි

සේනා දළඹුවා සමස්ත බෝග වගාව විනාශ කරන්නාක් මෙන්ම වත්මන් ආණ්ඩුව ද රට විනාශ කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.